සාමාන්‍යපෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන්න සූදානමින් ඉන්න දරුවන්ට විභාගෙට යන්න කලින් පිළිතුරු දීලා සූදානම් වෙලා යන්න සියලුම තේමා වලින් ප්‍රශ්න 40ක් ඇතුළත් කරලා තමයි
අපි "අවසන් මෙහෙයුම" නිබන්ධනය සකස් කළේ.
මේ නිබන්ධනය අපි ලබාදෙන්නෙ නොමිලේම නිසා යාලුවොත් එක්ක ශෙයා කරගන්න
සාකච්ඡා කිරීමේ වීඩියෝ එක ඉක්මනින් දෙනවා
විභාගෙට කලින්
අපේ යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න