මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.
ඉදිරියේදී අප වීඩියෝ පාඩම් මාලාවක් මගින් මෙම පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා සම්බන්ධ වීමට අපගේ YOUTUBE නාලිකාව
අවුරුද්අදම පිළිවෙලට වැඩ කරන අපගේ zoom ඔන්ලයින් පන්ති සමඟ සම්බන්ධ වීමට
---- 0 7 1 3 5 9 9 2 3 9 ----
මේ ටිකත් කියවමු.....
දැයේ දරුවන්ගේ ඔන්ලයින් ගණිත යිතක්සලාව "ගණන් ඉස්කෝලෙ" ඔයාලත් එක්ක එකතුවෙලා අපේ රටේ ලක්ෂ සංඛ්‍යාවක දූ පුතුන් වෙනුවෙන් කරන්නෙ සුවිශේෂී සේවාවක්.
ඒ වගේම අපේ ඔන්ලයින් පන්තියත් සුවිශේෂී
ඒකට හේතුව තමයි බෝඩ් එකක් ඉස්සරහා කැමරාවක් තියාගෙන උගන්වනවා වෙනුවට දරුවන්ට ආකර්ෂනීය විදියට පැහැදිළි සජීවීකරණ පාඩම්, ක්‍රියාකාරකම්, ගණිත ක්‍රීඩා වගේ විවිධ ක්රමෝපායන් භාවිත කරනවා. මේ ක්රමෝපායන් නිසාම ලංකාව පුරාම අපිත් එක්ක එකතු වෙන දරුවො බොහොම ආසාවෙන් උනන්දුවෙන් ගණිත විෂය ඉගෙනගන්නවා. පාසල් නිවාඩු සමයේ වගේම පාසල් පටන් ගත් පසුවත් අවුරුද්ද පුරාම කාලසටහනට අනුව නොකඩවා වැඩ කරන අපි වාර විභාග සහ ඒකක පරීක්ෂණ පවත්වනවා වගේම මේ වගේ පුනරීක්ෂණ පැවරුම් මගින් දරුවන්ට අවුරුද්දෙම පාඩම් ආපහු මතක් කරගන්නත් උදවු වෙනවා.
මුලින් නොමිලේ කරනවා කියලා පස්සෙ දාස් ගණන් ඉල්ලන පන්තියක් නොවුනත් අපි එක්ක එකතුවෙලා වැඩ ගොඩක් කරලා ගණන් කාරයෙක් වෙන්න දුවලා පුතාලටත් පුලුවන්.
දාන්න අපිට වට්ස් ඇප් පණිවිඩයක්
0713599239