අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවශ්‍යවන
ජ්‍යාමිතික ප්‍රමේයයන් සියල්ලම අපි මීට පෙර පොතක් හැටියට ලබාදුන්නා
තාමත් ගත්තෙ නැත්නම් මෙතනින් ගිහින් ගන්න.
අද දෙන්න යන්නෙ සියලුම ප්‍රමේයයන් A4 ප්‍රමාණයට සකස් කළ pdf පිටපතක්.
මේක දරුවන්ට වගේම සහෝදර ගුරු මහත්ම මහත්මීන්ටත් වැදගත්. විෂය සමගාමී ව්‍යාපෘතියක් හැටියටත් ලේසියෙන්ම කරන්න පුලුවන්. ඔය තියෙන්නෙ මම මගේ පාසලේ 11 ශ්‍රේණියේ පන්ති කාමරය තුළ ප්‍රමේයයන් ප්‍රදර්ශනය කළ ආකාරය..
ඔබේ නිර්මාණශීලීත්වය අනුව මීටත් වඩා ලස්සනට මේ වැඩේ කරන්න පුලුවන් වෙයි.
මුලින්ම pdf එක බාගන්න 📎
ප්‍රින්ට් කරගන්න වියදම රු.300 ක් වගේ යයි.. 👍
ඔබේ පාසලෙත් ප්‍රදර්ශනය කරලා photo අපේ facebook පිටුවට එවන්නත් අමතක කරන්න එපා ..