11 ශ්‍රේණිය සංඛ්‍යානය පාඩම යටතේ එන මධ්‍යන්‍යය සෙවීමේ ගැටළුව
විසදීමට fx වගුව ඇසුරෙන් සහ උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන්
හැකියාව තියෙනවා. මේ අවස්ථා දෙකෙනුත් වඩාත් පහසු උපකල්පිත
මැලිකමක් දක්වන්නෙත් මේ ක්‍රමයට, ඉතින් අපි මේ සඳහා හිස්තැන්
පිරවීමේ ක්‍රමයෙන් උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන් මධ්‍යන්‍යය සෙවීමට
හුරු කරවීමේ ගැටලු කීපයක් ලබාදෙන්න තීරණය කළා..
ඒ වගේම අප සමඟ සම්බන්ධව සිටින ලංකාව පුරා ගණිත ගුරු
භවතුන්ටත් පුලුවන් මේ වගේ හිස්තැන් පිරවීමේ ගැටලුවක් pdf ලෙස
සකස් කරලා gananiskole@gmail.com ලිපිනයට අපිට
එවන්නත්. අපි ඒ ගැටළුත් මේ පිටුවට ඇතුළත් කරන්නම්.
(ඔබේ නමත් එක්කම)
දැනට ලැබී ඇති ගැටළු පහතින් DOWNLOAD කරගන්න
DOWNLOAD ප්‍රශ්න - අංක 01