"ගණිත මංසල" 11 ශ්‍රේණිය ප්‍රතිපෝෂණ වැඩසටහන සඳහා
නුවන් සර් විසින් සකස් කළ ප්‍රශ්න පත්‍ර කිහිපයක්. මෙහි එක් ප්‍රශ්න පත්‍රයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගත් ප්‍රශ්න සමඟ පළමු ප්‍රශ්න පත්‍රයේ බී කොටසට අයත් ප්‍රශ්න 5ක් සහ
සරල ජ්‍යාමිතික ගැටළු 4ක් ඇතුළත් වේ.
පහළින් ප්‍රශ්න පත්‍ර සියල්ල DOWNLOAD කරගන්න