මේ දවස්වල පොඩි දරුවන්ටත් පුදුම බස් පිස්සුවක් තමයි තියෙන්නෙ.
ඉතින් දරුවො කැමති දේවල් අපේ පාඩම් වලටත් එකතු කරගත්තොත් දරුවොත් ආසාවෙන් පාඩම් වලට සම්බන්ධ වෙයි. ඉතින් හිතුනා 6 ශ්‍රේණියේ ඝන වස්තු පාඩමට පිවිසීමක් හැටියට බස් එකක් හදන්න. පහුගිය දවසක facebook එකේ රෝහිත කෝරලගේ සර් ගෙ post එකක් දැකලා තමයි මේ අදහස ආවෙ.