මේ සඳහා අපි එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ප්‍රශ්න 10 ක් අඩංගු වන ලෙස කෙටි ප්‍රශ්න පත්‍ර සකස් කළා..
10 ශේණියේ පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (1-10)
10 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (11-20)
10 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (21-30)
11 ශ්‍රේණිය පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (31-40)
11 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (41-50)
11 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 50 ක් - ඉදිරියේදී
එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලබාදෙන කාලය මිනිත්තු 20 ක්. සියලුම ප්‍රශ්න උපුටාගත්තේ පළාත් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින්
මේ සඳහා නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර සියල්ලම අපගේ වෙබ් අඩවිය මගින් නොමිලේ ඔබට ලබාදීමට කටයුතු කරනවා. (දරුවන්ගේ පහසුව වෙනුවෙන් watermark එකක් නොදාම දෙන්න හිතුවෙ. තමන්ගෙ නම දාගන්න එපා ඉතින්) ඒ වගේම යූ ටියුබ් වීඩියෝ පාඩම් මගින් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමටත් අපි සූදානම්..
පහළින් ප්‍රශ්න පත්‍ර සියල්ල DOWNLOAD කරගන්න
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 03 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 04 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 05 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 06 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 07 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 08 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 09 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 10 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 11 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 12 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 13 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 14 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 15 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 16 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 17 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 18 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 19 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 20 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 21 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 22 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 23 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 24 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 25 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 26 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 27 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 28 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 29 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 30 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 31 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 32 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 33 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 34 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 35 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 36 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 37 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 38 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 39 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 40 (Disscussion video)
DOWNLOAD ප්‍රශ්න පත්‍ර - අංක 42 (Disscussion video)
තවත් ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී ලබාදීමට අපි කටයුතු කරනවා
මේ ගැන ඔබේ අදහස් ලබාදීමටත් අමතක කරන්න එපා
e-mail : gananiskole@gmail.com
facebook : Mahesh Priyankara