බොහෝ පළාත්වල මේ දවස්වල දෙවෙනි වාර පරීක්ෂණය. බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය පසුගිය සතියේ අපිට ලැබුණත් pdf නම් ලැබුණෙ නෑ. ඒ නිසාම දරුවන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට ටයිප් කරලම දාන්න අපි තීරණය කළා.
Friday, July 27, 2018
Thursday, July 19, 2018
9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 03
අපි පසුගිය සතියේ 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කළ අනුමාන කෙටි ප්‍රශ්න පත්‍ර 2 ක් ලබාදුන්නා. අද ලබාදෙන්නේ එවැනිම තවත් ප්‍රශ්න පත්‍රයක්
Sunday, July 15, 2018
9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 02
අපි පසුගිය සතියේ 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කළ අනුමාන කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදුන්නා. අද ලබාදෙන්නේ එවැනිම තවත් ප්‍රශ්න පත්‍රයක්
8 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01
කෙටි ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන ප්‍රශ්න පත්‍රය ලෙස අපි අද ඔබට ලබාදෙන්නෙ 8 ශ්‍රේණියේ දෙවන වාර විභාගය ඉලක්ක කර සකස් කළ ප්‍රශ්න පත්‍රයක්.
Saturday, July 7, 2018
9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01
දෙවෙනි වාර විභාගෙත් ලඟ නිසා අපි හිතුවා අනුමාන ප්‍රශ්න පත්‍ර වලට අමතරව කෙටි ප්‍රශ්න පත්‍ර කීපයකුත් ලබාදෙන්න. 9 ශ්‍රේණියේ මේ වර්ෂයේ විෂය නිර්දේශය වෙනස් වීමක් සිදු උන නිසාම අපි මුලින්ම ලබාදෙන්න හිතුවෙ 9 ශ්‍රේණියේ දෙවන වාරයට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයක්
Wednesday, July 4, 2018
9 ශ්‍රේණිය (2 වාරය) MODEL PAPER 2018
Sabaragamuwa 2017 (2nd term) Grade 6-11
Sabaragamuwa Province 2017 (2nd term) Grade 6-11 Mathematics ENGLISH MEDIUM papers. Download the ZIP FILE from following links.
Subscribe to:
Posts (Atom)